Gossip Home

Online Hot Top Gossip Lanka News

ගෝවින්දාට විරුද්ධව නිෂ්පාදකයකු නඩු පවරා ඇත.

By Chamika Fernando

Famous Indian Actor Govinda Arun.

ගෝවින්දා අරුන් යනු අප හොදින් අදුනන රසිකයින් මහත් සේ ආදරය කරන ඉන්දීය රංගන ශිල්පියෙකි.

ජනප්‍රිය නළු ගෝවින්දා විරුද්දව බොලිවුඩ් සිනමා නිෂ්පාදකයකු වන ප්‍රවීන් ඛාන් නඩු පවරා ඇත.

ගෝවින්දා ඔහුට බැනවැදී මරණ තර්ජන කර ඇති බව කියමින් ඔහු මෙසේ නඩු පවරා ඇත.

සිනමා කටයුත්තකදී  සිදු වූ බහින්බස්  වීමකදී ගෝවින්දා  තමන්ට මෙසේ මරණ තර්ජන එල්ල කර බවට එම නිෂ්පාදක වරයා පොලිසියට කියා ඇති බව වාර්තා වෙයි.