Gossip Home

Online Hot Top Gossip Lanka News

Clamour to Tamil People In Jiniwa.

By Chamika Fernando

යුරෝපයේ ලංකික දෙමළ ජනතාව යුද අපරාධ  පිලිබදව විමර්ශනයක් ඉල්ලා උද්ගෝෂණයක.
යේ (19) යුරෝපයේ වෙසෙන දෙමළ ජනතාව විරෝධතාවයක් පවත්වා ඇත.

ජිනීවාහිදී දෙමළ ජනතව දහසක් පමණ දෙනෙක් මෙම විරෝධතාවට  එක වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා  ආරක්ෂක හමුදාව හා එල්.ටී.ටී ය අතර ඇති වූ අවසන් යුද්ධයේදී සිදු වූවායයි කියන යුද අපරාධ පිලිබදව විමර්ශනයක් ඉල්ලා මෙම උද්ගෝෂණය පවත්වා ඇත.



සාමාන්‍ය දෙමළ වැසියන් දස දහසක් ආරක්ෂක හමුදා විසින් ඝාතනය කල බව කියමින් මොවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරි පිටට වී කියා සෙටියේය.

යුදගිනි නිවී වසර දෙකක් පමණ ගත වුවත් තවම ජාත්‍යන්තර ප්‍රජාව කිසිවක් කර නොමැති බවත් මානව හිමිකම් කවුන්සලයට යවා ඇති වාර්තාව සාකච්ජාවට ගත යුතු බව මෙම විරෝධයට  එක්වූ පිරිස කියා සිටියේය.