Gossip Home

Online Hot Top Gossip Lanka News

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලින් 12 දෙනකු පමණ මිය යයි.

By Chamika Fernando

Celebration Suicide Prevention Day 10th September.

හෙට(10) ලෝක සියදිවි නසා ගැනීම වැළක්වීමේ දිනයයි.

මේ පිළිබද ජනතාව දැනුවත්  කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලින් 12දෙනකු පමණ සියදිවි නසා ගැනීමෙන් මිය යන බව වාර්තා වෙයි.

එසේම සියදිවිනසා ගැනීමට තැත් කරන සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් දස ගුණයකි.

විශේෂයෙන්මෙලෙස  සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවයක් අවුරුදු 15-45අතර වයසේ පසු වන්නන්ගෙන් දක්නට ඇතිබව පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මෙරට සියදිවි නසාගැනීම් වල තරම අඩුවීමක්ද දක්නට ඇති බවද වාර්තා වෙයි.