Gossip Home

Online Hot Top Gossip Lanka News

Sanath's Gossip

By Chamika Fernando

මෙන්න මෙයාගේ අලුත්ම කතාව. 
දැනගන්න කියවන්න හොදම කතාව.

ඔබ කවුරුත් හොදින් දන්නවා ඇති මේ පෙනෙන පින්තුරයේ සිටින කෙනාව. 

මොකද අමුතුවෙන් කීමට දෙයක් නැත ඔහු ගැන දන්නා අය බොහෝමය....  

ගොසිප් හෝම් වෙතින් අපිට හම්බුනා තවත් වැදගත් කතාවක් මේක... දැනගන්න ආසයි නේද ? කියන්නම්........

මෙයා මේ තරම් කාලයක් ලගින් ම ඇසුරු කල හිමාලි සයුරංගි සහ දුලානි අනුරාධා ගේ ඇසුරු කමින් ටිකක් ඇත් වී මේ දවස් වල අලුත් හිතවතියක් සොයාගෙන ඇති බවට ඉගියක් ඇත.


ඇය නාවල එන්. ඩි.බි.  (ජාතික සංවර්දන බැංකුව) ආයතනයේ රැකියව කරන බවට අන්තර්ජාලයේ නිව්ස් අඩවියකට වාර්තා වී ඇත.