Gossip Home

Online Hot Top Gossip Lanka News

Two Children Dead In Sea Drowning.

By Chamika Fernando

පුංචි දරුවන් දෙදෙනෙකු මුහුදු රළ බිලි ගනී.
ළමුන් දෙදෙනෙකු මුහුදේ නමින් සිටියදී මුහුදේ ගිලී මාරු දකි.

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් මරණයට පත් වෙයි. මෙම මරණ දෙක වී ඇත්තේ ප්‍රදේශ දෙකකය. 
මාරවිල, කටුනේරිය මුහුදේ දිය නාමින් සිටියදී 12 හැවිරිදි දරුවකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසා ඇත. මේ වෙන විටත් එම දරුවාගේ සිරුර සොයාගෙන නොමැති අතර සීනිමෝදර ප්‍රදශයේ දිය නමින් සිටියදී පිරිසක් අතර සිටි දරුවකුද දියේ ගිලී ගොස් අතුරුදහන් වී ගොස් ඇත. පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කොට ඇත්තේ අතුරුදහන් වී ඇති දරුවා රත්මලාන ප්‍රදේශයේ පන්දින්චි කරුවෙක් බවය.නිව්ස්ෆස්ට්  9/25/11