Gossip Home

Online Hot Top Gossip Lanka News

ජපානයේ මහා සුනාමි රළපහරට අදට සය මසයි.

By Chamika Fernando

Today Six  Month  Anniversary Of Japan Tsunami.  

ජපානයේ ඇති වූ භූ කම්පනයට හා මහා සුනාමි රළපහරට අදට (11) සයමසක් සපිරෙයි.

සුගිය මාර්තු 11වන දින පස්වරුවේ ජපානයේ ඇති වූ භූකම්පනයෙන් අනතුරුව සුනාමි රළ පහර හා නියෂ්ටික බලාගාර පිපිරිම සිදු විය.

එම මහා ඛේදවාචකයෙන් පුද්ගලයින් 20,000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් විය.ජපානයේ අද(11) එම අනතුර සිදු වූ වෙලාව සටහන් කරමින් නිහඩ ආගමික වතාවන් සිදු විය.

සේම සන්ධ්‍යා කාලයේ මෙයින් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් කඩදාසි පහන් සියගණනක් ගුවනට යවන බව වාර්තා වෙයි.