Gossip Home

Online Hot Top Gossip Lanka News

Athula and Amaya's new affair

By Chamika Fernando

අතුල දැන් බඩු වලට රැකවරණය දෙනවලු.
අතුලගේ අලුත්ම පෙම්වතිය අමායා ද? පරණ කෙනා සමිතා ද?

ආරංචිය එන විදිහටනම් දැන් මෝස්‌තර නිරුපියකට ඔහු මෙහෙකරුවෙක් වී ඇති බවය.

ජනප්‍රිය ගායකයකු වගේම වාදකයෙකු ද  වන අතුල අධිකාරී කාලයක් ඉදන්ම මිතුරුව සිටින මෝස්‌තර නිරුපිකාවක් වන
අමයාගේ මෙහෙකරුවෙක් වී ඇති බවට වාර්තා වේ. 


අමායා යන සෑම මෝස්‌තර නිරුපන දර්ශනයක් සදහම ඔහුත් (අතුල) සහබාගි වෙනවලු. ඇය එන තෙක් වේදිකාව පසුපසට වී බලා සිටින අතුල ගේ මේ ක්‍රියාව හැම වෙලාවකම දක්නට ලැබෙන දසුනක් වී ඇත. අතුල අමයාගේ වටිනා කියන දේවල් පවා ඇය එනකන් සුරැකිව තබාගන්න බවත් වාර්තා වේ. 

අගේ හෑන්ඩ් බැගය, ජංගම දුරකථනය වගේ වටිනා කියන දේ සියල්ලම සුරැකිව තබන්නේ ඔහුය...  මේ වන විට අමායා සහ අතුල නුගේගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි වී සිටින බවත් පැවසේ. 

මේ පෙම් සබදතාව මේ ක්‍ෂේත‍‍්‍රයේ බොහෝ දෙනෙක් කාලයක් පටන්ම නොදන්නා කාරණයක් නොවේ. ක්‍ෂේත‍‍්‍රයේ  ඇයට පවසන්නේ "පොඩි සමිතා" යන නමින් බවද පැවසේ. 

අතුලගේ බිරිද ලෙස අප අදුනන්නේ සමිතා මුදුන්කොටුවය. නමුත් දැන් එම විවාහය දෙදරා ගොස් වසර කිහිපයක්ද ගත වේ. සමිතා එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වී වර්තමානයේ ඇමති කෙනෙක් සමග සම්බන්ධයක් පවත්වන බව මේ වන කවුරුත් නොදන්නා  රහසකි. ඒ අදාල මන්ත්‍රී වරයා සමග සමිතා මෝටර් රථකයකින්  ගමන් කරමින් සිටියදී අනතුරක් වීමත් සමග මුළු රටටම එය හෙළි විය..