Gossip Home

Online Hot Top Gossip Lanka News

New Post In Siyatha F.M Get It Rookantha Gunathilaka.

By Chamika Fernando


රූකාන්ත ගුණතිලකට නව තනතුරක්.
ප්‍රවීන ගායකයන් අතරින් රූකාන්ත ගුණතිලක යනු තවත් අමතක නොවන නාමයකි.

ඔහු ගායකයෙක් පමණක් නොව ගීත රචකයෙක්ද වෙයි.ප්‍රවීන  සංගීතවේදී රූකාන්ත ජයතිලක  මගතට  නව  තනතුරක් ලැබී  ඇත. 

එනම් සියත එෆ්.එම්  නාලිකාවේ ප්‍රධ්නිය ලෙස ඔහුව පත්ව ඇත.



මෙම තනතුර ලැබීමට පෙර ඔහු ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සංගීත ප්‍රධානියා  ලෙස කටයුතු කර ඇත.

රාජ් මඩවල මහතා මීට පෙර සියත එෆ්.එම් නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.ඔහු ඉවත්වීමෙන් අනතුරුව රූකාන්ත මහතා පත්ව ඇත.