Gossip Home

Online Hot Top Gossip Lanka News

Ranajan's Accused Woman Arrest.

By Chamika Fernando

රන්ජන්ව හිරේ යැවීමට උත්සහ කල කාන්තාවකට හිරේ යාමට සිදු වෙයි.
ව්‍යාජ ලෙස ඇගේ උපන්දිනය වෙනස් කිරීම හේතුවෙන් ඇය මෙසේ දඩුවම් ලබා ඇත.

බරගමු පළාත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හා සිනමා නළුවකු  වන රන්ජන්  රාමනායක මහතා රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළැයි කියමින් පැමිණිලි කර ඇත.

නාමල් විජේරත්න නම් වූ මෙම තැනැත්තිය කටුගස්තොට මහියව පදිංචි ගුරුවරියෙකි.

ම කාන්තාව සිය නම හා වයස ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවට චෝදනා එල්ල වූ අතර එය අදිකරණයේදී හෙළි විය. ඒඅනුව ඇයව ලබන 5 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී ඇත.

ඇය විසින් මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට විරුද්දව දමා ඇති පැමිණිල්ල  සම්බන්දයෙන් මේ වන විට නඩුවක් විභාග වෙමින් පවතියි.