Gossip Home

Online Hot Top Gossip Lanka News

මේජර් ජානක පෙරේරා ඝාතන නඩුවට අදාල පුද්ගලින් දෙදෙනා යළි රක්ෂිත බන්දනාගාරයට.

By Chamika Fernando

Assassination  of Major General Janaka Perera.

නුරාධපුරදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු පුද්ගලයින් 29 දෙනකුට මාරු කැදවමින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ නඩුව අනුරාධපුර අදිකරණය යටතේ කවදනු ලේබුවේය.

එහිදී එම නඩුව ලබන ජනවාරි 23වන දින තෙක් කල් දමනු ලේබුවේය.

එතෙක් එම නඩුවට අදාල පුද්ගලින් දෙදෙනා රක්ෂිත බන්දනාගාර ගත කෙරුණි.

මෙහිදී විත්ති කරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටියේය.මෙහිදී මහා අදිකරණ විනිසුරු මේනකා විජේසුන්දර  මෙනවිය විත්ති කරුවන් වෙත ලබන නඩු වාරයේදී නීතිඥ සහ ලබා ගන්නා ලෙස  දන්වා සිටි බව වාර්තා වෙයි.