Gossip Home

Online Hot Top Gossip Lanka News

Train Accident In Alawwa.Five People Dead.

By Chamika Fernando

අලව්ව දුම්රිය අනතුරින් විශාල  පාඩුවක්.ඊයේ(17) අලව්ව දුම්රිය පොලට  ආසන්නයේ දුම්රියක් අනතුරකට ලක්විය.

කාර්මික දෝෂයක් හේතුවෙන් අලව්ව  දුම්රිය ස්ථානය ආසන්නව නවතා තිබු දුම්රියක පිටුපසින් පැමිණි තවත් දුම්රියක් නරබුම් මැදිරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් පස් දෙනකු පමණ මියගොස් ඇති බවට වාර්තා වෙයි.



මියගිය අය අතර භික්ෂුනමක්,තායිලන්ත ජාතිකයෙක්,දුම්රිය රියදුරු හා සහයක සහ දුම්රිය සේවකයෙක් මිය ගොස් ඇත.මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 17දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. 

මෙම අනතුරින් හත්කෝටි පන්ලක්ෂයක  පමණ අලාභයක් සිදු වී ඇති බව වාර්තා වෙයි.