Gossip Home

Online Hot Top Gossip Lanka News

මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ නව සභාපති තනතුරට.

By Chamika Fernando

Duminda Silva Is New Bodybuilder Chairman

රක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ආර්.දුමින්ද සිල්වා මහතාව ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ නව සභාපති තනතුරට පත් කිරීමට තීරණය කර ඇත.

එහි සිටි සභාපති කපිල කුමාර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම නව තනතුර සදහා සියලුම කාය වර්ධන සංගම් විසින් ඔහුව පත් කිරීමට එකග වී ඇති බවයි.

දුමින්ද සිල්වා  නව සභාහපති තුමාගේ නායකත්වයෙන් හා එම සංගමයේ පත්වන නව නිලධාරී  මණ්ඩලයේ සහයෝගයෙන් එක වී මෙම ක්‍රීඩාව දියුණු කර ගැනීමට සහයෝගය දෙනා මෙන් හා තව තවත් මෙම ක්‍රීඩාවට යොමු වන ලෙස කපිල කුමරිරි මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටියේය.