Gossip Home

Online Hot Top Gossip Lanka News

Award movable Refrigerator to Jaffna.

By Chamika Fernando

යාපනය දිස්ත්‍රික්කයට ජංගම ශීතාගාර 6ක්.
ධීවර කර්මාන්තය යනු ශ්‍රී ලංකා වෙරළාසන්න බොහෝ දෙනාගේ ජිවනොපායයි .එම ප්‍රදේශ වලින් යාපනය දිස්ත්‍රික්කය ප්‍රධාන  තැනක්  ගනියි.

මේ වසර අවසාන වීමට ප්‍රථම යාපනය දිස්ත්‍රික්කයට ජංගම ශීතකරණ 6ක් ලබා දීමට ධීවර අමාත්යංශය සැලසුම් කර ඇත.

එසේම ශීතාගාර වාහන මත්ස්‍ය තොටුපොළ වෙතට ගොස් මසුන් මිලදී ගැනීමට ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.



මෙන්ම අයිස් නිෂ්පාදනා ගාර ලබාදීමටද ,නම්ගුරම් පොළ පහසුකම්ද ,ධීවර වරාය පහසුකම්ද උතුරු හා නැගෙනහිර පළාත් වලට ලබාදීමට ධීවර අමාත්යංශය ඉදිරියේදී කටයුතු කරන බව වාර්තා වෙයි.