Gossip Home

Online Hot Top Gossip Lanka News

Gold InTwo Muslim mens Rectum.

By Chamika Fernando

ගුද මාර්ගයේත් රන්.
ඉන්දියාව බලා යාමට සැරසුණු මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුගේ ගුදමාර්ගයේ රන් කැබලි  සගවාගෙන.   
මොවුන්ට සගවා ගැනීමට තැනක් නොමැතිව මවැනි රහස් ස්ථානයක සගවා ගත්තත් පොලිසියේ රැහැනට.

ද (29) පස්වරුවේ මිගමුව හා හලාවත ප්‍රදේශයේ මුස්ලිම්  පුද්ගලයන් දෙදෙනකුගේ  ගුද මාර්ගයේ සගවා තිබු රන් කැබලි තොගයක් සොයාගෙන ඇත. 

ඔවුන් ඉන්දියාව-බැංගලෝර් වෙත පිටත්වීම සදහා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර මොවුන් පිළිබද සැක සිතී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකල පරීක්ෂණයේදී මෙම රත්‍රං කැබලි සොයාගෙන ඇත.

ක් අයකුගේ  ගුදමාර්ගයේ රන් කැබලි 12 බැගින් කැබලි 24ක් සොයා ගෙන ඇති අතර එහි බර කිලෝ2 ග්‍රෑම් 400ක් පමණ වෙයි.

මෙහි වටිනාකම එක්කෝටි පනස්දාහක් පමණ වන බව ගණන් බලා ඇත.