Gossip Home

Online Hot Top Gossip Lanka News

9/11 ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයට වසර 10 පිරෙයි.

By Chamika Fernando

Tenth Anniversary Of The American Attacks.

ද (11) ලොව පුරා සැමගේ මතකයේ රැදී  ඇති අනතුරක් සිදු වූ දියක් ලෙස හැදින්විය හැක.එනම් සැප්තැම්බර් 11වන දින ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයයි.





අදට එහි දස වෙනි සංවත්සරය සමරයි.විදෙස් වාර්තා පවසන පරිදි මේ නිමිත්තෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් හා වොෂින්ටන් යන නගර වල සැමරුම් උත්සව සංවිධාන කර ඇත.

මරිකා නිව්යෝර්ක් හා වොෂින්ටන් යන නගර වල 2001 සප්තන්බර් 11වන දින උදැසන 8.48 ත් 10.28 අතර කාලය අතරතුර මගී ප්‍රවාහන ජෙට් යානා උපයෝගී කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විය.

ගුවන්යානා දෙකක් නිව්යෝර්ක්හි වෙළද මධ්‍යස්ථානයේ කුළුණු දෙකක ගැටීමට සලස් වූ අතර පැය දෙකක කාලයක් තුල කුළුණු බිද වැටුනේ දස ගණනක් ජිවිත අහිමි කරමිනි.

මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3000කට අධික විය.මෙම ප්‍රහාරය අල්ඛයිඩා සංවිදානය සිදු කල ක්‍රියාවකි.

කෙසේවෙතත් අද කොලබ ඇමරිකානු තානාධිපති නිල නිවසේද සැමරුම් උත්සවයක් පැවැත්විණි.මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලන්කිකයෙකුද ජිවිතක්ෂයට පත් විය.