Gossip Home

Online Hot Top Gossip Lanka News

Mervin's heroin business

By Chamika Fernando

මර්වින් සහ ඔහුගේ පුත් මාලක මත්දව්‍ය ජාවාරමක් සදහා සහය ලබාදෙන බවට සැකයක්.
තාත්තලා පුතාලගේ වැඩකිඩ අත්තක් වෙයිද ? බොරුවක් වෙයිද? 
එය ජනතාවනම් තීරණය කොට අවසන් බව පෙනෙයි.

ශ්‍රිලංකාවේ මත්දව්‍ය ජාවාරම්කරුවන්ට ආණ්ඩුවේ බලයක් ඇති අයගේ සහය ලැබෙන බවට ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කේබලයක් පවසා ඇති බව "කලම්බු ටෙලිග්‍රාෆ්" වාර්තා කර ඇත. 

ඔවුන් අතර ප්‍රසිද්දියකට පත්වනුයේ ඔබ කවුරුත් හොදින්ම දන්නා දෙදෙනෙක් වේ. 

නම් වශයෙන් කියනවනම් ඒ දෙදෙනා තමයි මර්වින් සිල්වා සහ ඔහුගේ පුතු වන මාලක සිල්වා බව වාර්තා වේ. 

මොවුන් "එක්ස්ටාසි" යන මත්දව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කරන බවත්, තානාපතිනි පැටිෂියා බුතේනිස් 2010 පෙබරවාරි 24 යවන ලද ලේබලයේ සදහන් වී ඇත. 

හෙරොයින් ජාවාරමට ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජාතිකයින් විසින් සිදුකරන බවට වන පොලිසියේ චෝදනාවක් නිසා මුස්ලිම් ජාතිකයන්ට බොහෝ හිරිහැර විදීමට සිදුවන ඇතැයි ද එහි දක්වා ඇත.