Gossip Home

Online Hot Top Gossip Lanka News

උඩරට එළවලු මිල පහත වැටී ඇත.

By Chamika Fernando

Low-Cost Vegetable.

සුගිය කාලයේ උඩරට එළවලු මිල පාලනය කල නොහැකි  අයුරින් ඉහල යමින් තිබුණි. මෙම පුවතනම් එවැනි මිල ඉහල යමක් පිලිබදව නොවෙයි.

උඩරට එළවලු මිල පහල වැටී ඇත.මහින්ද චින්තන වැඩ පිලිවල යටතේ ''දිවි නැගුම'' ව්‍යාපෘතිය මගින් ජනතාව වැඩි වශයෙන් ගෙවතු වගාවන්ට යමු වී තිබේ.

ම නිසා ඉහල එළවලු එලදාවක් ලබාගැනීමට හැකි වී ඇත.එම නිසා වෙළදපොලෙහි  එළවලු ඉල්ලුම පහල මට්ටමක පවතයි.ඒ හේතුවෙන් එළවලු මිල පහත වැටි ඇත.

බොහෝ කලකට පසු මෙසේ උඩරට එළවලු මිල පහත වැටි ඇති අවස්ථාවක් ලෙස වාර්තා වෙයි.