Gossip Home

Online Hot Top Gossip Lanka News

Social Services Minister of Filix perera Give Driving Licence To Deaf People.

By Chamika Fernando

ශ්‍රව්‍යාබාධිතයන්ටත්  රියදුරු බලපත්‍රයක්.
මෙලොව එලිය දැකීමට වාසනාව තිබ්බත් සමහරුනට ශාරීරිකව නිරෝගී කමින් ඉපදීමට වාසනාවක් නැත.
එවැනි පුද්ගලයන් සමාජයෙන් වෙන් කර තැබිය යුතු නැත.

මාජ සේවා අමාත්‍ය පීලික්ස්  පෙරේරා මහතා ශ්‍රව්‍යාබාධිතයන්ටත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම පිලිබදව වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

යේ (21) අමාත්‍ය වරයා ශ්‍රීලංකා බිහිරන්ගේ මාධ්‍ය සම්මේලනය ඔවුන්ට පවතින ගැටළු සම්බන්දව දැනුවත් කිරීමේ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.