Gossip Home

Online Hot Top Gossip Lanka News

Sri Lankan Airlines Start New Serice To Moscow.

By Chamika Fernando

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ගුවන් ගමනක්.
යේ(17) උදැසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ගුවන් ගමනක් ආරම්බ විය.

එනම් කොලබ  හා රුසියාවේ මොස්කොව් අතර නව ගුවන් ගමන ආරම්බ විය.

මෙය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  52වෙනි  ගුවන් ගමනාන්තයයි.සතියකට දෙවරක් ඩුබායි හරහා මොස්කොව් අගනුවරට පියාසර කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුදානම් බව වාර්තා වෙයි.

පසුගිය වසරේ ජනාධිපති තුමාගේ රුසියානු සංචාරය තුලදී දෙරට අතර ගුවන් ගමන් ඇරබීමට තීරණය කර ඇති අතර මේ හේතුවෙන් දෙරට අතර සම්බන්ධතා  ශක්තිමත්වනු ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්යංශය පවසයි.