Gossip Home

Online Hot Top Gossip Lanka News

Father Assault His 3years Child.

By Chamika Fernando

තම පියා පහරදීමෙන් මුත්‍රාශය පුපුරා දැරියක්රෝහලේ.
තමන්ගේ තරහා පිරිමසා ගැනීමට පියෙකුට මෙසේ කල හැකිද යන්න ප්‍රශ්නයකි.
කුඩා දැරියට මෙවැනි පහර දීමක් එල්ල කිරීමට තරම් පියා දරුණු වුයේ ඇයි?

දුරුව නෙලුම් පොකුණ ප්‍රදේශයේ අවාසනාවන්ත සිදුවීමකට දැරියක් මුහුණ පා ඇත.

එනම් තම පියා දිව ආහාරය නොගැනීම හේතුවෙන් තමන්ගේම දියණියට පහර දී ඇත.

තුන් හැවිරිදි මෙම දැරියට අත මිටමොලවා කල පහර දීමෙන් දියණියගේ මුත්‍රාශය පුපුරා රෝහල්ගත කර ඇත.

පහරදීමෙන් පසු දැරියට ඇති වී තිබු උදර වේදනාව නිසා  අනතුරුව ඇගේ මව විසින් ඇය රෝහල්ගත කර ඇති අතර දැරියට ශල්‍යකර්මයක්ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ පිලිබදව දැරියගේ මව පියාට විරුද්දව පොලිසියට පැමිණිලි කර ඇත.