Gossip Home

Online Hot Top Gossip Lanka News

පුත්තලම කොහු කර්මාන්ත ශාලාවක් ගින්නකින් විනාශ වෙයි.

By Chamika Fernando

Factory Fire In Putthalam.

සුගිය කාලයේත් විටින්,විට ලංකාව පුරා විවිධ ගිනි ගැනීම් වාර්තා විය.මෙම පුවතත් එවන්න්නකි.

පුත්තලම,ගල්කුලම ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වී ඇත.

මෙම ගින්න ඊයේ(11) පස්වරුවේ හටගෙන ඇත.ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර මෙයින් ලක්ෂ 50කට අධික අලාභයක්  සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙහි වැඩිදුර විමර්ශන කටයුතු පුත්තලම පොලිසිය විසින් ආරම්භ කර ඇත.