Gossip Home

Online Hot Top Gossip Lanka News

සුනාමි අනතුරු ඇගවීමේ කුළුණු වල ශබ්ද පරීක්ෂාවක් 6වන දින.

By Chamika Fernando

Tsunami Warning System Voice Check.

මේ මස 6වන දින දිවයින පුරා පිහිටි සුනාමි අනතුරු ඇගවීමේ කුළුණු වල ශබ්ද  පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂක  වරයා පැවසුයේ මෙම කුළුණු සතියකට වරක් චන්ද්‍රිකා තාක්ෂණය යටතේ පරික්ෂා කරන බවයි.

සේම 6වන දින දිවයින පුරා පිහිටි සුනාමි අනතුරු ඇගවීමේ කුළුණු 52ක අඛණ්ඩව පරික්ෂාවට ලක් කරන බවත් එයින් ජනතාව කිසිසේත් බිය වීමට අවශ්‍ය නොමැති බවත් ඔහු කියා සිටියේය.

මෙම කුළුණු පරික්ෂා වැඩ සටහනට  ජනතාවගේද සහය ඔවුන් අපේක්ෂා  කරන බවද වාර්තා වෙයි.