Gossip Home

Online Hot Top Gossip Lanka News

ප්‍රීති සින්ටා වැනිස් චිත්‍රපට උළලේදී ගෞරව සම්මානයකින් පිදුම් ලබයි.

By Chamika Fernando

Honoured at Venice Film Festival in Preity Zinta.

බොලිවුඩ්හි ජනප්‍රිය නිලියන් අතර ''ප්‍රීති සින්ටා'' යන නාමය අහසේ පායා ඇති දීප්තිමත් තාරකාවක් බදුය.

ඇය වැනිස් චිත්‍රපට උළලේදී ගෞරව සම්මානයකින් පිදුම් ලබා ඇත.වැනිස් සම්මාන උළෙලට සහභාගී වීම සදහා ඇය ඉන්දියාවෙන් ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් එකතු කිරීමට ඇය විසින් ඉටු කර ඇති සේවය අගයමින් ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබුවාය .