Gossip Home

Online Hot Top Gossip Lanka News

Stop Tomatoes Fastival In India.

By Chamika Fernando

ඉන්දීය තක්කාලි සැණකෙළියට බාධා.
බ තක්කාලි සැණකෙළි පිලිබදව අසා ඇත්ද?මෑතකදී තිරගත වූ බොලිවුඩ් සිනමා පටියකද තක්කාලි සැණකෙලියක දර්ශන ඇතුලත්ව තිබුණි.

බැංගලෝරයේ පැවැත්වීමට සුදානම්  කර තිබු තක්කාලි සැණකෙළියක් පැවැත්වීමට අවසර නොදෙන ලෙස ඉන්දීය  කර්ණාටක ප්‍රාන්තය භාර  ප්‍රධාන අමාත්‍යවරයා පොලිසිය වෙත දැනුම්  දීමක් කර ඇත. 

එම තහනමට හේතුව වී ඇත්තේ මෙමගින් අහාර නාස්ති වන බවත් මෙම සැණකෙළිය ඉන්දියාවට නොගැලපෙන දෙයක් නිසාය.

එකිනෙකාට තක්කාලි වලින් ගසා ගන්නා මෙම සැණකෙළිය ඉන්දියාවට ආගන්තුක සැණකෙළියක් බවද වාර්තා වෙයි.