Gossip Home

Online Hot Top Gossip Lanka News

මැදපෙරදිග අර්බුදකාරී තත්වය මෙරට තේ කර්මාන්තයට ගැටළු ඇති කරයි.

By Chamika Fernando

Sri Lankan Tea Industry Down.

මැදපෙරදිග රටවල් කිහිපයක  ඇති අර්බුදකාරී තත්වය නිසා මෙරට තේ කර්මාන්තය පහත තත්වයකට වැටෙමින් පවතී.

මෙරට නිෂ්පාදය වන තේ වලින් 60%,70% පමණ මැදපෙරදිග රටවලට අපනයනය කරයි.මෙරට තේ ඉල්ලුම විශාල වශයෙන් පහල මට්ටමකට වැටී ඇත.

වතු අංශයේ සභාපති ලලිත් ඔබේසේකර පවසා සිටියේ මෙරට තේ ඉල්ලුමද නොසිතු පරිදි පහත වැටී ඇති බවයි.

මෙම වසරේ මුල් මාස කිහිපයට සසදා බලු  විට තේ කිලෝවක මිල රුපියල් 60-70 අතර පහත මට්ටමකට වැටි ඇත..

මෙම තත්වය දීර්ඝ  වශයෙන් පැවතුනොත් තේ කර්මාන්තය පවත්වාගෙන යාමටද නොහැකි වන බව සභාපති  තුමා පවසයි.මේ හේතුවෙන් වැවිලි කරුවන්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වෙයි.