අගහරු වෙත මගී රොකට්ටුවක් 2017 දී..

ඇමරිකානු නාසා ආයතනය තවත් අලුත් නිෂ්පාදනයකට සුදානම් වෙයි.
එනම් මිනිසුන් අගහරු ග්‍රහලෝකය වෙත ගෙනයා හැකි රොකට්ටුවක් නිපදවීමටය.
මෙය 2017 පමණ වන විට අගහරු වෙත යැවීමට අපේක්ෂා කරයි.නාසා ආයතනය තම අභ්‍යවකාශයේ ගමන් වල ශක්තිමත්ම රොකට්ටුවක් ලෙස නිෂ්පාදනය කරනු ලබයි.
ඩොලර් බිලියන 18 ක් පමණ මෙම රොකට්ටුව නිෂ්පාදනය කරීමට වැය වෙතෙයි දැනට ගණන් බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු අදියර යටතේ ටොන් 70ක් ද අනතුරුව පොළවේ සිට ටොන් 130 අගහරු වෙත ගෙන යාමට ඔවුන් සැලසුම් කර ඇත.

Filed under:
gossip home,
Nasa New Rocket