Gossip Home

Online Hot Top Gossip Lanka News

ළමා නිවාසයක ගින්නකින් කුඩා දරුවෙකු මිය යයි.

By Chamika Fernando

Today Child Home Fire In Nittabuwa.Dead One Children.

 මේ දිනවල නිතර විවිධ ප්‍රදේශ වල නොයෙක් ගිනි ගැනීම් පිලිබදව වාර්තා වෙයි.

අද(12) පෙ.ව.11ට පමණ නිට්ටබුව ළමා නිවාසයක ගින්නක් හට ගෙන ඇත.

මෙසේ ගින්නක් හටගෙන ඇත්තේ නිට්ටබුව තිරිහාන  බතලහෙනවත්තේ පිහිටි ළමා නිවාසයකි.

මෙම ගින්න හේතුවෙන් කුඩා දරුවකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි. ස්ථිර වශයෙන් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය හා ප්‍රදේශවාසීන් මැදිහත්ව  ගින්න මැඩපවත්වා ඇත.