Gossip Home

Online Hot Top Gossip Lanka News

මුඛ පිළිකා වලට ගොදුරු වීමේ අවදානම වැඩි වෙමින් පවතියි.

By Chamika Fernando

Today Celebration World Mouth health Day.

ද (12) දිනට ලෝක මුඛ සෞඛ්‍ය දිනය දී ඇත.

''යහ පුරුදු අරබමු ,මුව කමල සුරකිමු ''යන මෙම වසරේ තේමා පාඨය යටතේ මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් දිවයින පුරාම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

කොලබ දන්ත වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුන්දර මහතා අද පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ අධික පැණිරස අහාර වර්ග භාවිතය ,නිසි පරිදි මුඛය පිරිසිදු නොකිරීම, දුම්පානය මුඛ සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන හේතුන් වී ඇති බවයි.

ම හේතුන් නිසා මුඛයේ ශ්ලේෂ්මල පටලය ඝන  තත්වයට පත්වී මුඛ  පිළිකා වලට ගොදුරු වීම අවදානම වැඩි වෙමින් පවතින බවද වෛද්‍ය තුමා සදහන් කර සිටියෙයේ.