Gossip Home

Online Hot Top Gossip Lanka News

Indian Scholarship to Sri Lankan Tamil 1000Students.

By Chamika Fernando

ශ්‍රී ලංකා ද්‍රවිඩ  සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා ඉංදී ශිෂත්ව 1000ක්. ශ්‍රී ලංකා ද්‍රවිඩ  සිසුන්ට ආධාර  දීමට ඉංදියාව ඉදිරිපත් වී ඇත. 

උසස් අධ්‍යාපනය  සදහා ශ්‍රී ලංකා දෙමල සිසුන් 1000දෙනකුට මුල්‍ය ආධාර  ලබා දීමට ඉංදීය රජය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

වාචික හා ලිඛිත  විභාගයකින් මෙම ශිෂත්ව ලාභීන් 1000 දෙනා තෝරා ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා සුබසාධන කදවුරු වල සිටින ළමුන් සදහා මෙම ශිෂත්ව ලබාදීමට නියමිතව ඇත.