Gossip Home

Online Hot Top Gossip Lanka News

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානමක්.

By Chamika Fernando

Earthquake Disaster.

මේ දිනවල බොහෝ ප්‍රදේශ වලට වර්ෂාව පවතියි.

පවතින අධික වර්ෂාව නිසා දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානමක් ඇති බව ප්‍රකාශ කර ඇත.

එනම් නුවරඑලිය ,කෑගල්ල හා රත්නපුර මෙම දිස්ත්‍රික්ක තුන ලෙස ප්‍රකාශ කර ඇත. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිදානයේ නායයාම් අධ්‍යන  අංශය විසින් මෙම අනතුරු ඇගවීම කර ඇත.