Gossip Home

Online Hot Top Gossip Lanka News

Loyola School Music Teacher Dead Body Receive In Wattala.

By Chamika Fernando

සංගීත ගුරුවරියක් ඝාතනය කර ඇත.
ඇය ඝාතනයට ලක් වුයේ කෙසේද? 
ඇයව ඝාතනය කර ඇත්තේ කවුරුන් විසින් විය හැකිද?
 
කොච්චිකඩේ ලොයලා විදුහලේ සංගීත ආචාර්යවරිය ඝාතනයට  ලක්ව ඇත.
 
මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව දළුවකොටුව පදිංචි ශ්‍රිනි වසනා අමරතුංග යන තිස් තුන් හැවරිදි ගුරුවරියක්ය.
 
ගේ සැමියා විදෙස් රටක සේවය කරයි.ඇය(24) අවශ්‍යතාවයකට මිගමුව නගරයට යන බව පවසා නිවසින් පිට වී ඇති අතර රාත්‍රිය වෙනතුරුත් නැවත නිවසට පැමිණ නොමැති නිසා නිවැසියන් පොලිසියට පැමිණිලි කර ඇත.
 
පොලිසිය විසින් ඇගේ මළ සිරුර (25) අලුයම සොයාගෙන ඇති අතර මළ සිරුරේ කිසිදු තුවාලයක් නොමැති බව වාර්තා වෙයි.මෙම ඝාතනයේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇත.