Gossip Home

Online Hot Top Gossip Lanka News

Begger Kill In The Past Few Weeks.

By Chamika Fernando

යාචකයන් මරා දැමීමේ  කල්ලියක්.
හිසට වහලක් යම් අවස්ථාවල කුසට අහරක්ද නොමැතිව ඔවුන් මහාමාර්ග වල ඇවිදිමින් ඔවුන් තම ජිවිත ගොඩ නගා ගැනීමට උත්සහ දරන්නෝ වෙති.
සමාජයෙන් අනුකම්පාව ලැබිය යුතු පිරිසක් ලෙස මොවුන්ට ජිවත් වීමේ අයිතියද ගිලිහෙමින් පවතියි.

දිගින් දිගටම මෙසේ පදිකවේදිකා වල ලැගුම් ගන්න යාචකයන් ඝාතනය කිරීමක් පිළිබද වාර්තා වෙයි.

පසුගිය කාලයේ සිට මෙලෙස ඝාතනය වූ යාචකයන් ගණන 20 ක් පමණ වෙයි.මොවුන්ව හිසට පහර දී මරා දමා ඇත.

මේ පිලිබදව සෙවීමට රජයේ බුද්ධි  අංශ පවා යොදවා ඇතත්  තවම  කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත.

මෙම ඝාතන සිදු කරන්නේ සංවිධානාත්මක කල්ලියක් බවට පොලිසියට සැක මතුව ඇත.

කිරිබත්ගොඩ  එම්.ඩී ගුණසේන පොත් මදුර ඉදිරි පිට නිදා සිටි යාචකයෙකුද පසුගිය 23 වෙනිදා ඝාතනය  කර තිබුනේද හිසට දරුණු පහරක් එල්ල කරමින්ය.