Gossip Home

Online Hot Top Gossip Lanka News

New Record To William Kate Wedding.

By Chamika Fernando

රාජකීය විවාහ මංගල්‍ය ගිනස් වාර්තාවක් තබයි.පසුගිය අප්‍රියල් 29වන දින බ්‍රිතාන්‍යට විශේෂ වූ  දිනයකි.

මන්දයත් බ්‍රිතාන්‍ය විලියම් කුමරු හා කෙට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල උත්සවය එදින යෙදී තිබීම නිසාය.

මෙම විවාහ මංගල්‍ය අන්තර්ජාල වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

ලෝක වාර්තා ඇතුලත් නවතම ගිනස් පොතටද මෙය ඇතුල් විය.එම වාර්තා වලට අනුව මෙම මංගල උත්සවය සජීවීව නරබා ඇති පිරිස මිලියන 72කි.

වැඩිම පිරිසක් සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරබු එක සිද්දියක් ලෙස මෙය ගිනස් පොතට අතුල් වී ඇති බව වාර්තා වෙයි.