Gossip Home

Online Hot Top Gossip Lanka News

London Chief Buddhist Thero

By Chamika Fernando

සෝමරත්න හිමියන්ට දුෂණ චෝදනාවක්.
පහලවත්ත සෝමරතන හිමියන් සැප්තැම්බර් 26 තෙක් රිමාන්ඩ්.

බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාවක් එල්ලව සිටින ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ අධිපති වන පහලගම සෝමරතන හිමියන් සැප්තැම්බර් 26 වෙනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත. 

අයිල්වර්ත් රාජකීය අදිකරණය ඉදිරියේදී ඊයේ දිනයේ එනම් (සැප්.23 ) පෙනී සිටි සෝමරතන හිමියන් ඇප අයදුම්පතක්  ඉදිරිපත් කර නොමැති  බවත් බීබීසී සංදේශයට  වාර්තා වේ.
මොහුගේ වයස අවුරුදු 65 වන අතර මේ වන විට ඔහුට විරුද්ධව ඇති චෝදනා වන්නේ 1977 - 78 බටහිර ලන්ඩනයේ චිස්වික් බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමයි.