Gossip Home

Online Hot Top Gossip Lanka News

Nirmal Perera Try To Nehara debtor in Leasing Company.

By Chamika Fernando

නෙහාරා පීරිස්ව නිර්මාල් ණයකාරියෙක් කරයි. 
ත්මන් නිලියන් අතර ජනප්‍රියම නිලියක් වන  
නෙහාරා පිරිස් අප හොදින් අදුනයි.
නෙහාරාගේ අපල කාලේ වගේ මේ ගෙවෙන්නේ...

ටෙලිනාට්‍ය නිළියක්,නර්තන ශිල්පිනියක් සේම නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරයි.ඇගේ විවාහ දිවිය දෙදරා ගොස් ඇති බව පසු ගිය කාලයේදී අපට දැන ගන්නට ලැබුනේය.

ඇගේ සැමියා නිර්මාල් පෙරේරා ය.මේ පුවත ඔහු ඇයව අන් අය ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීමට සිදුකර ඇති දෙයකි. 

නම් නිර්මාල් යම් සමාගමකින් යතුරු පැදියක් ගෙවීමේ ක්‍රමයට ගෙන ඇත.

අදාල ලීසිං ක්‍රමයේ ඇපකාරිය ලෙස අත්සන් තබා ඇත්තේ නෙහාරා පිරිස්ය.මොහු ඇයව රිදවීම සදහා එම ලීසිං මුදල ගෙවීම් පැහැරහැර තිබේ.

හේතුවෙන් නෙහාර ණයකාරියක් බවට පත්ව ඇත.ඒ හේතුවෙන් අදාල සමාගමට ගෙවා නොමැති මුදල ගෙවන ලෙස සමාගමේ නිලධාරියෙක් නෙහාරාට දැනුම් දී ඇත.

මොහු ලීසිං වාරික ගෙවීම මග හැර ඇත්තේ  නෙහාරා පිරිස්ව  සමාජය තුල අපකීර්තියට පත් කිරීමේ අදහසින් බව වාර්තා වෙයි.එසේම ඔහුට කිසිදු මුදල් හිගකමක් නිසා මෙම සිදු කර නොමැත..