Dead Body In Wennappuwa.

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ මා ඔයේ පාවෙමින් තිබු පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.
මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වෙයි.
පොලිසිය සදහන් කර ඇත්තේ මළ සිරුරෙහි පිටතින් කිසිම තුවාලයක් නොමැති බවය. මෙම මිය ගිය පුද්ගලයා උතුරු කදිරාන ප්‍රදශයේ පදිංචි කරුවෙක් වන බව අනාවරණය වී ඇත.
නිව්ස්ෆස්ට් 9/25/11
