Gossip Home

Online Hot Top Gossip Lanka News

Assent Kaju Import.

By Chamika Fernando

විදෙස් රට වලින් කජු ආනයනයට අවසර. කජුත් දැන් විදේශ රටවල් වලින් ගෙන්නුවම මරුවට තියෙයි නේද?

ජු යනු ලොකු කුඩා කවුරුත් එක සේ  ප්‍රිය කරන පලතුරකි.

එසේම බොහෝ අහාර වර්ග රස ගන්නවා ගැනීමටද බහුලව භාවිතා කරන දෙයකි.

මෙරට කජු මෙරට නිෂ්පාදනයන්ට ප්‍රමාණවත් නොවෙයි.
මෙතෙක් කජු ආනයනය කිරීම තහනම් කර තිබුණි.

නමුත් එම තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වෙයි.මෙහි අරමුණ වී ඇත්තේ කර්මාන්ත කරුවන් ආරක්ෂා කර ගැනීම බව කෘෂිකර්ම අමාත්යංශය පවසයි.

මේ සදහා අමාත්‍යංශ අනුමැතියද ලැබී  ඇති බව වාර්තා වෙයි.ඉදිරි කාලයේදී විදෙස් රට වලින් කජු ආනයනයට අවසර ලැබෙන අතර ඊට අදාල ඉල්ලුම් පත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් ලබා ගත හැකිය.