Gossip Home

Online Hot Top Gossip Lanka News

Arrest To 19 Couples In The Bus.

By Chamika Fernando

මාතලේ බස්වල පෙම්කල ජෝඩු පොලිස් දැලේ.
බස් තුල විශේෂයෙන් පාසල් ළමුන් පෙම් කිරීමේ ජනප්‍රිය ස්ථානයක් වී ඇත.
බස් රථ වල පෙම් කෙලලා කුරු ගනින්න එපා හොදේ...

මාතලේ කොට්ඨාස අපරාධ  විමර්ශණ ඒකකය විසින් නගරබද මගී ප්‍රවාහන බස් වල අශෝබන ලෙස හැසිරී ඇති තරුණ ජෝඩු 19ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

උපකාර පන්තිවලට සහභාගිවෙන මුවාවෙන් එම පන්ති මග හැරීමෙන් මෙම ජෝඩු නිකරුනේ අශෝබන ලෙස හැසිරෙමින් ගමන් ගනිමින් සිටියදී මගින් ලෙස පෙනී සිටි පොලිස් නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ගලේවෙල,බණ්ඩාරවෙල,නාවුල යන ප්‍රදේශ වල පදිංචි අය බව සොයාගෙන ඇත.