Gossip Home

Online Hot Top Gossip Lanka News

Sharukh And Rajinth Joing to ''RA.ONE''' Film.

By Chamika Fernando

රා-වන් සමග ජනප්‍රිය තරු දෙකක එකතුවක්.
රා-වන් නම් ඉන්දීය චිත්‍රපටයේ සුපිරි තරු දෙකක් එකම කැමරාවක් ඉදිරියේදී හමු වෙයි.

එනම් ශාරු ඛාන් හා රැජිනි ඛාන්ත් ය.ශාරුක් නිරන්තරයෙන් වෙනස් වූ නිර්මාණයන්ට පෙළබෙන ඉන්දීය නළුවෙකි.

ඔහු රැජිනි  ඛාන්ත්ව මෙයට සම්බන්ද කරගෙන ඇත්තේද සැබෑ වූ වෙනසක් ලබා ගැනීම උදෙසා බව වාර්තා වෙයි.

මෙම චිත්‍රපටය විද්‍යා කල්පිත සුපිරි වීරයකු පිළිබදව පිලිබිබු  කරයි.

මෙහි ශාරුක් ඛාන් රැජිනි ඛාන්ත්,කරීනා කපුර්,අර්ජුන් රම්පල් රංගනයෙන් දායක වී ඇති අතර මෙම නව රා-වන් ඉන්දීය චිත්‍රපටය ළගදීම අපටත් නැරබීමට  හැකි වනු ඇතැයි විශ්වාස කරමු.