Gossip Home

Online Hot Top Gossip Lanka News

ගංජා ගෙනියන සුරාබදු නිලධාරියෙක්.

By Chamika Fernando

Ganja Vehicle Arrested.

සුරාබදු නිලධාරීන්ගේ කාර්ය වනුයේ සුරාවට එරෙහිව නැගී සිටීම හා සුරාවෙහි යෙදෙන්නන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට සහය වීමයි.

නමුත් මෙම පුවතනම් එසේ පුවතක්  නොවෙයි.තම නිල වහනයෙන් ගංජා  කිලෝ 242ක් ප්‍රවාහනය කල සුරාබදු  නිලධාරියෙක් පිලිබදව වාර්තා වෙයි.

හු මෙසේ තම නිල වහනයෙන් ගංජා රැගෙන යාමේදී  තණමල්විල උඩවලව මාර්ග පහලව කනුව අවසාන මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.