Gossip Home

Online Hot Top Gossip Lanka News

'මිස්ටර් බීන්'' චරිතයට සමු දීමට සුදානම් වෙයි.

By Chamika Fernando

Sad News Coming From Comedy Actor Mister Bean.

ලොකු කුඩා සැමගේ ආකර්ෂණය දිනා ගත චරිතයක් ලෙස ''මිස්ටර් බීන්'' චරිතය හැදින්විය හැක.

ඒ  මිස්ටර් බීන් ලොකු කුඩා බේදයකින් තොරව සැවොම හට සිනහව රැගෙන ආ නිසාය. නමුත් මෙම පුවතනම් මිස්ටර් බින්ගේ රසිකයින්ට මහත් දුක්මුසු පුවතක් වන බව නොවනුමානය.

එනම් ප්‍රකට බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන්''බීන්'' චරිතයෙන් සමු ගැනීමට සුදානම් වන බව වාර්තා වෙයි.

තමන් වයස වැඩි නිසා තවදුරටත් විනෝද චරිත රග පෑමට නොහැකි බව ඔහු පවසා ඇත.

මිස්ටර් බීන් 90දශකය පුරා අද දක්වාම ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ  චරිතයකි,එසේම ඔහු රගපෑ සියලු වැඩසටහන් වලට ඉහල ප්‍රතිචාර ලැබුණි.