Gossip Home

Online Hot Top Gossip Lanka News

More Opportunities Saudi Gives To Sri Lankan Pilgrims.

By Chamika Fernando

මෙවර බැතිමතුන් වැඩි පිරිසක් සවුදිය බලා.
මෙම වසරේ හජ් වන්දනා සාමය උදෙසා ශ්‍රී ලංකික ඉස්ලාම් බැතිමතුන් වැඩි සංඛ්‍යාවකට සවුදි අරාබියට පැමිණීමට අවස්ථාවක් ලබාදීමට සවුදි රජය තීරණය කර ඇත.

ලබන මස ඇරබෙන  හජ් වන්දනාව සදහා ශ්‍රී ලාංකිකයින් 3800කට අවස්ථාව හිමි වෙයි.එය පසුගිය වර්ෂය හා සසදන විට දහසක වැඩිවීමකි.

හජ් වන්දනා පළමු කණ්ඩායම ඔක්තෝම්බර් මස 6වන දින පිටත් වීමට නියමිතව ඇත.

සේම හජ් වන්දනාව සදහා මෙරට බැතිමතුන් 5000කට අවස්ථාව දෙන්නයි මෙරට රජය සවුදි රජයෙන්ද ඉල්ලීමක් කර ඇත.