Gossip Home

Online Hot Top Gossip Lanka News

පෙම්වතියගේ නිරුවත් ජයාරූප ෆේස්බුක්හි පළ කළ ලාංකික තරුණයකුට දඩ.

By Chamika Fernando

Penalty Rules To Sri Lankan Boy.

ප්‍රේමය යනු හදවතින් උපදින උතුම් වූ හැගීමකි.නමුත් මෙම පුවතනම් එතරම් සතුටුදායක පුවතක් නොවෙයි.

තරුණියකගේ නිරුවත් ජයාරූප ෆේස්බුක්හි පළ කිරීමේ  සිද්ධියකට ලාංකික තරුණයකුට සිංගප්පුරු අධිකරණය මගින් දඩ මුදලක් නියම කර ඇත. 

දඩ මුදල ඩොලර් 22,000ක මුදලකි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ඔහු විසි හැවිරිදි සිංගප්පුරු කළමනාකරණ ආයතනයේ සිටි සිසුවෙකි.

හුගේ පෙම් සම්බන්දතාවය බිදීයාම නිසා ඔහුගේ පෙම්වතියගේ නිරුවත් ජයාරූප ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කර ඇති බව වාර්තා වෙයි.