Gossip Home

Online Hot Top Gossip Lanka News

පළමුව දක්ෂිණ අදිවේගී මාර්ග ධාවනයට සුඛෝපබෝගී බස් රථ දෙකක්.

By Chamika Fernando

Air conditioned Large new bus To Add sri lankan high way. 

ක්ෂිණ අදිවේගී මාර්ගයෙහි පළමුවෙන් සුඛෝපබෝගී බස් රථ දෙකක් එක්කිරීමට කටයුතු යොදා ඇත.

මගීන්ගේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී තවත් බස් රථ එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

රුපියල් මිලියන 9.3 ක් පමණ වටිනා කමකින් යුත් මෙම අධි සුඛෝපබෝගී බස් රථයන්හි අසන 41ක් සමන්විත වෙයි.

මෙහි වෙනමම සවිකොට ඇති එන්ජිම මගින් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වෙයි.මගිගේ බඩු ආදිය ගෙනයාම සදහා මෙම රථය තුල වෙනම ඉඩක් ඇත.